Image

අද සිට රජයෙන් ඉන්ධන සහනාධාර.!

අද (22) දිනයේ සිට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ධීවරයින්ට ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

තවද අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ලබාදීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

TRENDING POST