Image

ඉන්ධන මිල සංශෝධනය කෙරේ.. නව මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත.

ඒ අනුව සුපිරි ඩීසල් මිල පමණක් රුපියල් 18කින් ඉහල නංවා ඇත.

සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 331කි.

සෙසු සියළු ඉන්ධන මිල ගණන් සංශෝධනයකට ලක් නොවේ.

TRENDING POST