Image

එකවරම මේ මොකක්ද වුණේ?

ඉදිරි මාසවල දී අඛණ්ඩ තෙල් වෙළදපල අතිරික්තයක් වාර්තාවනු ඇතැයි ආර්ථික විෂ්ලේශකයන් මත පළ කරනවා.

ඒ දුර්වල ඉල්ලුම සහ සැපයුම ඉහළ යාම හේතුවෙන් ය.

එමගින් තෙල් මිල අඩුවනු ඇති බව ඔවුන් සදහන් කරයි.

කෙසේ වෙතත්, අගෝස්තු 26 වනදා සිටම ලෝක වෙළදපලේ බොරතෙල් මිල පැවතියේ ඩොලර් 80 ට අඩු අගයක් සටහන් කරමින් ය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.