Image

ගල්බොඩ ඤානිස්සර නාහිමියන් අපවත් වෙයි

කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඤානිස්සර නාහිමියන් අද (2) දහවල් අපවත් වී තිබෙනවා.

අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුණා.

TRENDING POST