Image

ගෑස් මිලේ වෙනසක්.?

ලෝක වෙළෙඳපොලහි එල්.පී ගෑස් මිලෙහි විශාල වෙනසක් ඉදිරි වසර කිහිපයේදී සිදුනොවනු ඇති බව ලෝක එල්.පී ගෑස් සම්මේලනයේ අධ්‍යක්ෂක ඩේවිඩ් ටයිලර් සදහන් කරයි.

ලෝක වෙළෙඳපොළෙහි ගෑස් මිල බෝහෝ විට මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 600, 700 සහ 800 අතර අගයක පවතිනු ඇති බවත් එය යළිත් ඩොලර් දහසේ සීමාවට නොයනු ඇති බවද අධ්‍යක්ෂක ඩේවිඩ් ටයිලර් සදහන් කරයි.

ලාෆ් ගෑස් ආයතනයේ නිලධාරීන් සමග පැවති හමුවකදී ලෝක එල්.පී ගෑස් සම්මේලනයේ අධ්‍යක්ෂ ඩේවිඩ් ටයිලර් මේ බව සදහන් කර ඇත.

TRENDING POST