ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහයා පළ කරමින්, නුවර රැළියට එක්වී තිබෙනවා.