Image

ගූගල් සමාගම අධිකරණය ඉදිරියේ වරද පිළිගනී.!

අන්තර්ජාලය තුළ ඒකාධිකාරීත්වයක් පවත්වාගෙන යමින් තරගකාරී වෙනත් සන්නාම වලට අවස්ථාවක් ලබා නොදීම පිළිබඳ ගූගල් සමාගම ඇමෙරිකානු අධිකරණයක් හමුවේ වරද පිළිගෙන ඇත.

තාක්ෂණික සේවාවන් සපයන තනි ආයතනයකට අන්තර්ජාල ඒකාධිකාරීත්වයක් පවත්වාගෙන යා නොහැකි බවත් කිසිදු ආයතනයකට නීතිය අභිබවා යා නොහැකි බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඇමරිකානු අධිකරණයක් විසින් ගූගල් සමාගමට නියෝගයක් නිකුත් කර ඇත.

එම තීන්දුව ලබා දුන්නේ ගූගල් සමාගම අන්තර්ජාල ඒකාධිකාරීත්වයක් පවත්වාගෙන යන බවට ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද නඩුවක් අනුවයි. ඒ 2020 වසරේදීය.

TRENDING POST