Image

ග්‍රාම නිලධාරීන් අද සිට සේවයෙන් ඉවත් වෙයි.!

දීප ව්‍යාප්ත විරෝධතා සතියක් ආරම්භ කරමින් අද (12) සහ හෙට (13) යන දිනයන්වල සේවයෙන් ඉවත් වීමට කටයුතු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සදහන් කරයි.

ඒ අනුව හෙට දිනයේ සිට විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.