මේ දක්වා නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙක් ගිනි අවි ඉල්ලුම් කර නැතැයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර සදහන් කළාය.
එහෙත් කිසියම් මන්ත්‍රීවරයෙක් ගිනි අවි ඉල්ලා සිටින අවස්ථාවක නිර්දේශ ලබාදීමට පියවර ගන්නා බවද පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර සදහන් කළාය.
මේ අතර නවක පාර්ලිමේන්තු මන්ත්‍රීරවරුන් 95 දෙනෙක් නිල නිවාස ඉල්ලා ඇති බව වාර්තා වේ.

