Image

හරීන්ගේ පුටුවේ තීරණය 21න් පස්සේ.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේග මන්ත්‍රී ධූරයට නව පත්වීම ජනාධිපතිවරණයෙන් පසුව නම් කරන බව මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සදහන් කරයි.

පුරප්පාඩු මන්ත්‍රී ධුරයට පත් කරන පුද්ගලයා කවුදැයි යන්න සම්බන්ධයෙන් සමගි ජන බලවේග පක්ෂය ඇතුළත තවමත් සාකච්ඡා කරමින් ඇති බවද මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සදහන් කරයි.

TRENDING POST