ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය නම් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙරාතුව එය සිදු කරනු ඇති අතර අනතුරුව රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාසට ඔවුන්ගේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා නම් කරන ලෙස අභියෝග කිරීමට සූදානම් බවද වාර්තා වේ.

