Image

හරිනිට එරෙහිව රනිල් කළේ ළදරු ප්‍රකාශයක්…! – හර්ෂ

පසුගිය ජනාධිපතිවරණයේ දී එජාපයට ඡන්දය ලබාදුන් සියලු දෙනා මේ වන විට සජබ සමග එකතු වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, මාලිමාව වටා පසුගිය වර එකතු වූයේ පාවෙන ඡන්ද බවත් ඔවුන් මේ වන විටත් ආණ්ඩුව කෙරෙහි කලකිරි ඇති බවත්ය.

තමා සිදුකරන්නේ පුද්ගල විරෝධී දේශපාලනයක් නොව ප්‍රතිපත්තිමය දේශපාලනයක් බවත් අනෙකාට තමන්ගෙන් ඉගෙන ගන්න යැයි පැවසීම ඉතාම ළදරු ගණයේ ප්‍රකාශ බවත් හර්ෂ ද සිල්වා සඳහන්කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.