Image

ආරංචිය සුබද ඇහුවම මිනිස්සු බනිනවා

ආරංචිය සුබද කියා ඇසුවාම මිනිස්සු අපට කුණුහරුපෙන් බනිනවා යැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මොන සුභාරංචියක්ද? අපට ජීවත් වෙන්න බැහැ යැයි ජනතාව කියන බව මන්ත්‍රීවරයා කීය.

“අපේ රෑ දනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්තියක් නෑ. පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණයක් රටට අවශ්‍ය බව අප පිළිගන්නවා. අප බලාපොරොත්තු වන්නේ ජනතාව බලාපොරොත්තු වන වෙනසක් යැයිද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.