Image

අද උණුසුම මාරාන්තිකයි.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (02) දිනයේ උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

උතුර, බස්නාහිර, වයඹ, සබරගමුව යන පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයවල පිරිසට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසට එහි සඳහන් වේ.

ඒ අනුව, ඉහළ සඳහන් ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිය හැකි බව සඳහන් වේ.

මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

TRENDING POST