Image

හිස්වු මන්ත්‍රී ධුරය හිරුණිකාට දෙන්න බෑ කියයි.. හිරුණිකා සජබෙන් එළියට.?

සමගි ජන බලවේගයේ පුරප්පාඩු වන මන්ත්‍රී ධුරයන් දෙක සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ ඊළඟට සිටින පුද්ගලයා සහ ජාතික ලයිස්තු පුරප්පඩුව සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත් කිරීමට යෝජනා කර ඇත.

කෙසේ වෙතත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මන්ත්‍රී ධුරයක් ලබාදුනහොත් සමගි ජන බලවේගයට මේ වනවිට ලබා දෙමින් සිටින විශාල මාධ්‍ය සහයෝගය නවතා දමන බවට ප්‍රධාන පෙළේ පුද්ගලික මාධ්‍ය නාලිකාවක් දන්වා ඇත.

සමගි ජන බලවේගයට මේ වනවිට ලබා දෙමින් සිටින විශාල මාධ්‍ය සහයෝගය තවදුරටත් පවත්වාගෙන යාම සදහා ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.