Image

අඩු වියදම් නිදහස් උළෙලට කතානායක වෑන් රථයක…!

කතානායක ජගත් වික්‍රමරත්න නිදහස් උළෙල සඳහා සිය නිල රථයෙන් නොපැමිණීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ.

කතානායකවරයා නිදහස් උළෙල සඳහා වෑන් රථයකින් පැමිණි බවට ඊයේ දෙරණ වාද පිටියේ දී චෝදනා එල්ල විය. කතානායකරයා පැමිණි රථයෙහි ජාතික දජය සවි කර තිබුණේ ද නැත.

සරලකම චාම් බව යනු නිදහස් උළෙලෙහි අභිමානය අහිමි කිරීමක් නොවන බවත් වියදම් කළ යුතු දේ සඳහා වියදම් කළ යුතු බවත් එහි දී ප්‍රකාශ විය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.