Image

සුකුරුත්තන් තහනමට එරෙහිව රටේම ගමනාගමනය වට්ටයි.. සජබ මන්ත්‍රී ජගත් පෙරමුණ ගනී.!

සජබ කළුතර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී, මගී ප්‍රවාහන බස් රථ සමාගම් හිමිකරු ජගත් විතාන මහතා පවසන්නේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ බස් රථ කර්මාන්තයට සිදුකරනා බලපෑමට එරෙහිව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරනා බවයි.

ඔහු පවසන්නේ 90%ක් මාලිමාවට ඡන්දය දුන් බස් රථ සහ ත්‍රීවිල් රථ රියදුරන් අසරණ කරමින් ක්ලීන් ශ්‍රී ලංකා වැරදි තැනකින් ආරම්භ කර ඇති බවයි.

රජයේ මෙම තීරණය එරෙහිව බදාදා දින (08) වනවිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදුකරනා බවත් මෙරට මගී ප්‍රවාහන ක්ශේෂ්ත්‍රයේ පුද්ගලික අංශයට 3/4ක කොටසක් හිමි බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.