Image

තවම පටන් ගත්තේ නෑ.. එතකන් රංගනයේ යෙදෙන්න.!

ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු තවමත් ආරම්භ කර නොමැති බවත් ඇතැම් පුද්ගලයින් ජනාධිපතිවරණ රංගනයේ යෙදෙන බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂය කවුරු හැර ගියත් ඒ අයට මේ පක්ෂයට ඇති ඡන්ද පදනම අඩු වීමක් සිදු නොවන බවත් තම පක්ෂයේ ඡන්ද තියෙන්නේ මහින්ද රාපක්ෂට පමණක් බවද මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කරයි.

වැඩි ඡන්ද ලක්ෂ 15 ක් ලබාගෙන අලුත් ඡන්ද ගන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බවද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.