Image

රහස් පොලීසියට එන්න බෑ.. මට හොදටම අසනීපයි.. පස්සෙ දවසක එන්නම්.! – ජොන්ස්ටන්

මේ වනවිට විදෙස් ගමන් තහනමක් පනවා සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් නීති විරෝධ එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කලේ යැයි චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණේය.

එහෙත් තමන් අසනීප තත්ත්වයක පස්වන නිසා ප්‍රකාශයක් ලබාදීමට වෙනත් දිනයක පැමිණෙන බවටත් තමන්ට වෙනත් දිනයක් ඒ සඳහා ලබා දෙන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතිඥවරුන් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.