Image

මාලිමාව ආණ්ඩුවෙන් වෘත්තීය සමිති ගැටලු වලට විසදුම් දෙනවා

පළමු වතාවට පීඩිතයන්ගේ සහ ප්‍රගතිශීලීන්ගේ ආණ්ඩුවක් ඉදිරි මාස තුනේදී බිහිවෙන බව ජාතික ජන බලවේග පක්ෂයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත සදහන් කරයි.

නව ආණ්ඩුව යටතේ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ගැටලු වලට විසඳුම් ලබාදෙන බැවින් ඉදිරි මාස දෙක තුනේදී කිසිදු වැඩ වර්ජනයකට නොයෑමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කර ඇතැයිද කේ.ඩී. ලාල්කාන්ත සදහන් කරයි.

මහනුවර තැපැල් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති මාලිමාවේ මහනුවර දිස්ත්‍රික් විශ්‍රාමික සමුළුව අමතමින් කේ.ඩී. ලාල්කාන්ත මේ බව සදහන් කරයි.

TRENDING POST