Image

නව නාවික හමුදාපති පත් කරයි.!

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම පත් කිරීම කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හෙට දින විශ්‍රාම යෑමට නියමිතය.

TRENDING POST