Image

මහනුවර රෝහලේ රියදුරාට ලක්ෂ 27ක පිං පඩියක්…!

මහනුවර ජාතික රෝහලට අනුයුක්ත රියදුරෙකු කිසිදු රාජකාරියක නොයෙදී වසර පහමාරක කාලයක් වැ⁣ටුප් ලබා ගෙන ඇති බව ජාතික විගණන ලේකම් කාර්යාලය පවසයි.

මෙම කාලය තුළ එම රියදුරා රු. විසිහත් ලක්ෂ තිස් දෙදහසකට අධික මුදලක් මෙලෙස වැටුප් ලෙස ලබා ගෙන ඇත.

මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයක් කර නීතිමය පියවර ගත යුතු බව විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

TRENDING POST