Image

හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත.පෞද්ගලික රෝහලක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් තිබේ.මියයන විට 74 වැනි වියේ පසු විය.

TRENDING POST