Image

සජිත්ගේ ජාත්‍යන්තර සබඳතා ගැන කිරිඇල්ල හෙළිකරයි.!

පොදුජන පෙරමුණ ආණ්ඩුව රට බංකොළොත් කළ බවත් ඔවුන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන කතා කිරීමෙන් වැඩක් නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික දර්ශනය තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි.

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් බිහිවු වහාම ජනාධිපති සජිත් ප්‍රේමදාසගේ උදව්වට ජාත්‍යන්තරය එන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි.

සමගි ජන බලවේගය සංවිධානය කරන ජන රැළියක් අමතමින් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව සදහන් කරයි.

TRENDING POST