Image

රනිල්ට කොකා පෙන්වා පැනපු පැනිල්ල.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේග පක්ෂය සමග එක්වී ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් නායකයින් පත් කිරීමේදී තමාට අසාධාරණයක් සිදුවු බව ලක්ෂ්මන් විජේමාන්න සදහන් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කළුතර දිස්ත්‍රික්ක නායකත්වය ලබාදීම පිළිබඳව ලක්ෂ්මන් විජේමාන්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය විරෝධය දැක්වූවේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.