එළඹෙන ඔක්තෝබර් මස (01) වනදා සිට මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
නව ක්‍රමවේදය මඟින් දැනට මත්පැන් බෝතල් සදහා භාවිත වන ස්ටිකරයේ පවතින දුර්වලතා මඟහැරී යනු ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සදහන් කරයි.