Image

සුරාසැල් දින 03කට වැසෙයි.!

දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවි සැල් එළඹෙන (21) සහ (22) ⁣දෙදින වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සිදුකළ ඉල්ලීමක් අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

මේ අතර අද (17) දිනයේ බිනර පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් සියලුම මත්පැන් අලෙවි සැල් වසා දැමීමට තීරණය කර ඇත.

TRENDING POST