Image

සුරාසැල් වසා දැමේ.!

සුරා බදු දෙපාර්තමේන්තුව පවසන්නේ මහ මැතිවරණය හේතුවෙන් දින 2 ක් එනම් එලඹෙන 14 සහ 15 දා සුරාසල් වසා තැබීමට ගියමිත බවයි.

නොවැ 14 වෙනිදා මහ මැතිවරණය පැවතීමත් ඊට පසු දින පොහොය යෙදී තිබීමත් හේතුවෙන් එම දින දෙකම සුරාසල් වසා තැබීමට තීරණය කළ බව සුරා බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

TRENDING POST