Image

අලුත් රජය එක්ක පරණ සෙල්ලම් බෑ.. තවත් සමාගම් අටක මත්පැන් බලපත්‍ර අත්හිටුවයි.!

හිඟ බදු නොගෙවන ලද මත්පැන් සමාගම් අටක නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවා ඇති බවත් ඔවුන්ගේ දේපළ විකුණා මුදල් අයකර ගැනීමට සුරා බදු පනතෙන් හැකියාව ලැබෙන්නේ නම් රජය එය ද කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති නලින්ද ජයතිස්ස සදහන් කරයි.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමට අයත් ආයතන තුනක්, වයඹ ඩිස්ටිලරිස්, මැකලම් බබෲවරි පුද්ගලික සමාගම, ග්ලෝබ් බිලෙන්ඩර්ස් ලංකා සමාගම, කළුතර සමුපකාර සමිතිය සහ වයඹ ස්ටොරේප් කප්ලෙක්ස් සමාගම එම බදු ගෙවීම පැහැර හැරි ආයතන වේ.

වයඹ ඩිස්ටලරිස්, මැකලම් බෲවරි පුද්ගලික සමාගම් වලින් බදු අය කර ගැනීම සිදුවද්දී සුරා බදු දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරා ඇති බවත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමට අයත් ආයතන තුන පමණක් රුපියල් කෝටි 580 ක හිඟ බදු ගෙවා නැති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.