Image

ලක්ෂ 4කට ලක්ෂ 218ක චෙක් පතක් ලබාදුන් මගනැගුමේ පට්ට හොරෙක් කොටුවෙයි.!

මගනැගුම හිටපු සභාපතිවරයා ලක්ෂ 4කට අධික මුදලක් වෙනුවට කෝටි 2කට අධික මුදලක් චෙක්පතක් මගින් ගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

හිටපු ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඊට අදාළ ලියකියවිලි සභාගත කිරීමට පියවර ගත් අතර අදාල සභාපතිවරයා පසුගිය සතියේ තනතුරෙන් ඉවත්කිරීමට කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

රුපියල් 465,248 ක මුදලක් වෙනුවට 21,846,432 ක මුදලක් අදාල හිටපු සභාපතිවරයා විසින් හම්බොතට පිහිටි “ජනිත්” නැමති සමාගමකට ගෙවා ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.