Image

“තව පොඩි කාලයයි තියෙන්නේ” – මහින්ද

තව පොඩි කාලයක් තිබෙන බැවින් ශ්‍රී ලංකාව පුරාම ගොස් ජනතාව ඇමතීමට බලාපොරොත්තු වන බවත් එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය ස්ථිර බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

තමන් රට පුරාම ගොස් ජනතාවට ඇමතීමට බලාපොරොත්තු වන බවත් ජාතික ජන බලවේගයේ කොතරම් ජනතාවක් සිටියද ඔවුන්ට බලය හිමි වන්නේ නැති බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පුජ්‍ය කුඹුරගමුවේ වජිර හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.

TRENDING POST