Image

මහින්දගේ කාල්ටන් නිවසේ විදුලිය කපයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් ඊයේ (05) දින දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කර ඇත.

මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබාදී තිබූ පහසුකම් ඉවත් කිරීමට නව ආණ්ඩුව ගත් තීරණය යටතේ වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ විදුලි රැහැන් දෙකක් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ කාල්ටන් වත්තට තෙකලා විදුලි රැහැන් 03ක් ඇද තිබූ අතර ඉන් දෙකක් ඉවත් කිරීමට විදුලි බල මණ්ඩලයේ සේවකයින් කටයුතු කර ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.