Image

මහින්දගේ මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර ඇත.

මහින්ද රාජපක්ෂගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නිල රථ 06න් 03ක් ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව අද (21) නැවත භාරදීමට කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බව සදහන් කරයි.

TRENDING POST