Image

මහ මැතිවරණය ගැන මහින්ද කතා කරයි.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විටත් දිස්ත්‍රික් මට්ටමෙන් සිය වැඩකටයුතු ආරම්භ කර ඡන්ද ව්‍යාපාරයේ නිරත වෙමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂය වැඩි අවස්ථාවක් තරුණ කණ්ඩායම්වලට ලබාදී ඇති බවත් මේ වනවිට අනෙක් පක්ෂ වලට වඩා තැනක් පොදුජන පෙරමුණ පක්ෂයට තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

මාසයක් ඇතුළත කුමන ආණ්ඩුවකටත් වැඩ කිරීමට අපහසු බවත් තවත් මාස කිහිපයක් මාලිමාව ආණ්ඩුවට ලබාදී වැඩකිරීමට පුළුවන් කියා සොයා බැලිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.