රට හදන සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරනවා වෙනුවට බැසිල් චින්තනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂට හිමිවු 69 ලක්ෂයම රාජපක්ෂ පවුලත් සමග වෛරයෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි.
ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂක නාමල් රාජපක්ෂට 3%ට ඉක්මවා ඡන්දය ලබාගන්නේ කොහොමද කියන අභියෝගය මේ වනවිට තිබෙන බවද මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සමාජයේ ලොකු ගෞරවයක් තිබු බැවින් එම ගෞරවය රැකගැනීමටත්, අභිමානවත් ලෙස මෙරට දේශපාලනයෙන් සමුගැනීමට නම් ඔහු දේශපාලන වේදිකාවට නොපැමිණිය යුතු බව මන්ත්‍රීවරයා සදහන් කරයි.