Image

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනී.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන මහ මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වේ.

රට තුළ ඇති වී තිබෙන දේශපාලන අවාසිදායක තත්ත්වයත්, සෞඛ්‍ය තත්ත්වය, සිය වයස පිළිබඳවත් සලකමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි කාලය විශ්‍රාම සුවයෙන් ගත කිරීම සදහා දේශපාලනයෙන් පූර්ණ ලෙස විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.

TRENDING POST