Image

මහින්දගේ ආරක්ෂාව කපමින් සුමන්දිරන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාවක්…!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්ට ප්‍රභූ ආරක්ෂාව ලබා දෙන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් බව මාධ්‍යෙව්දී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩො පවසයි.

කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් පරාජය කළ පසු ද සුමන්දිරන්ට කොටි සංවිධානයට සම්බන්ධ පාර්ශ්වවලින් තර්ජන පැවති බව වාර්තා වූයේ යැයි හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වුව ද දැන් තත්ත්වය කුමක් දැයි තමන් නොදන්නා බවත් ඔහුට ලබා දී ඇති විශේෂ ආරක්ෂාව ගැන විමසා බලන බවත් ඔහු සඳහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන්ට මෙලෙස ආරක්ෂාව ලබා දීමට ආණ්ඩුවට ඇති හේතුව කුමක්දැයි උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ විමසන බවට නැගූ පැනයට පිළිතුරු දෙමින් ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩො මේ බව පැවසුවේ youtube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.