Image

මීටිංවලට සෙනඟ අදින්නේ මෑන් පවර් කම්පැනි… අයකිරීම් රු. 1500 සිට ඉහළට

මැතිවරණ රැස්වීම් සඳහා සෙනග සපයන මෑන් පවර් ආයතන බිහිව ඇතැයි හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව ඕනෑම දේශපාලන පක්ෂයක මැතිවරණ රැස්වීමක් සඳහා ඔවුන් වෙත මුදල් ගෙවූ පසු සෙනග සපයන බවත් හෙතෙම කීවේය.

එක් පුද්ගලයෙකු සඳහා අයකරන ගාස්තුව ඔහු රැස්වීමෙහි රැඳී සිටින කාලය අනුව තීරණය වන වෙයි. රැස්වීම අවසන් වන තුරු රැඳී සිටිය යුතු නම් රුපියල් 3000ක් පමණ මුදලක් ද කෙටි කාලයක් සඳහා නම් රුපියල් 1500ක පමණ මුදලක් අය කරන බව ද විජයදාස රාජපක්ෂ හෙළිදරව් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.