Image

සෑම දරුවෙකුට දිනකට රුපියල් 100ක්.!

2025 වසරේ සිට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

ඒ අනුව මේ වනවිට එක් දරුවෙකුට දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටත් රජය තීරණය කර ඇති බවද කැබිනට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

TRENDING POST