Image

රජයෙන් ලබාදෙන දීමනා වැඩි කරන්න අනුමැතිය.!

රජය විසින් ලබාදෙන අස්වැසුම ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව අන්ත දිළිඳු පවුල් සදහා ලබාදෙන රුපියල් 15,000ක දීමනාව රුපියල් 17,500ක් දක්වාත්, රුපියල් 8,500ක දීමනාව රුපියල් 10,000ක් දක්වාත්, රුපියල් 2,500ක දීමනාව රුපියල් 5,000ක් දක්වාත් ඉහළ දැමීමට අනුමැතිය ලැබී ඇත.

TRENDING POST