Image

මංකිපොක්ස් නිසා පාකිස්තානයම බියවෙයි.!

පාකිස්තානයේ මංකිපොක්ස් වෛරස ආසාදිතයින් වැඩිවීමක් වාර්තා වේ යැයි ජනතාව බියෙන් පසුවන බවත් ඒ හේතුවෙන් පාකිස්තානය පුරා පූර්ව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයේ දේශසීමා, ගුවන්තොටුපොළ, සෞඛ්‍ය සේවා ඇතුළු සියලුම පිවිසුම් ස්ථානවල පූර්ව ආරක්ෂාව තීව්‍ර කිරීමට උපදෙස් ලබාදී ඇති බවත් රෝග ලක්ෂණ යැයි සැක සහිත පුද්ගලයන් රටට ඇතුළුවන අවස්ථාවේදී දැඩිව පරීක්ෂා කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

TRENDING POST