Image

මම කිව්වේ අවුරුදු 10කින් අඩුවට vitz දෙනවා කියලා… අපි අවුරුදු 25ක් ආණ්ඩු කරනවා…! – නි. ඇමති හේවගේ

තමන් vitz කාර් ගැන සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ බොරු බේගල් ඇදබාමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

තම ප්‍රකාශය අන්තර්ජාලයේ ඇති බවත් එහි දී තමා සඳහන් කළේ, වසර 10කින් සෑම නිවසකට වාහනයක් ගත හැකි ආර්ථිකයක් ගොඩනඟන බව යැයි නි. ඇමතිවරයා අවධාරණය කරයි.

ඉදිරි වසර 05 ඇතුළත තම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ විට ඉදිරි වසර 25ට සිය ආණ්ඩුව පරාජය කළ නොහැකි බව ද නලින් හේවගේ ප්‍රකාශ කරයි.

ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමින් නි. ඇමතිවරයා මේ බව කීය.

TRENDING POST