අම්බලන්ගොඩ ඩිපෝවේ ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථයක් සේවකයන් එක්වී නැවත ධාවනය සඳහා එක් කර තිබේ.
ඒ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ සිදු කරන වැඩසටහනට සමගාමීවයි.
එම බස් රථය විවෘත කිරීමේ අවස්ථාවට නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා එක්විය.