Image

වෘත්තීය සමිති ගැන රජයේ තීරණය.!

සියලුම වෘත්තීන් වල වෘත්තීමය ගරුත්තවය ආරක්ෂා කරමින් හැකි අයුරින් වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට තම රජය කැපවන බව සෞඛ්‍ය හා ජනමාධය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

එනිසා වෘත්තීය සමිති මර්දනය කිරීම හෝ වෘත්තීය අයිවාසිකම් කප්පාදු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය නොවන ‌බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

රටේ ජනතාවට ගුණාත්තමක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම සදහා වත්තමන් රජය ගෙන යනු ලබන නව වැඩපිළිවලට සහාය දෙන්නැයි වෘත්තීය සමිති වලින් අමාත්‍යවරය ඉල්ලීමක් කළේය.

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සදහන් කරයි.

TRENDING POST