Image

රජයේ රෝහල්වල තදබදය අඩු කරන්න අලුත්ම වැඩක්.!

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයේ පවතින තදබදය අවම කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය ඒකක පිහිටුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

තදබදය සදහා සෑම පුරවැසියකුටම තමන් පදිංචි ප්‍රදේශයේ සිට උපරිම කිලෝමීටර් දෙකහමාරක් තුළ ප්‍රාථමික සෞඛ්‍ය ඒකක ගොඩනගන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

එහි නියමු ව්‍යාපෘති දිස්ත්‍රික්ක දෙකක් තෝරාගෙන ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.