Image

අත්‍යවශ්‍ය අය පමණක් හාල්-පොල් ගන්න.! නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා එම පක්ෂයේ ජන හමුවක් අමතමින් පැවසූවේ පසුගිය ආණ්ඩු සමයන්හි ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නොමැතිකමින් එම පෝලිම් සැදී ඇති බවට ජාතික ජන බලවේගය චෝදනා කළ බවත් වර්තමානයේ එම තත්වය උදාවී තිබෙන්නේ එම හේතුව නිසාමද යන්නට රජය පිළිතුරු දිය යුතු බවත් ය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ වර්තමාන ආණ්ඩුව ඊට ලබාදුන් පිළිතුර වූයේ අවශ්‍ය නම් පමණක් පාස්පෝට් ගැනීම පමණක් බවයි.

මෙවැනි ආණ්ඩුවක් ඉදිරියේදී අවශ්‍ය නම් විතරක් හාල් ගන්න අවශ්‍ය නම් විතරක් පොල් ගන්න යැයි කීමට අනිවාර්‍යෙන්ම ඉඩ ඇති බවත් ඔහු අවධාරණය කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.