Image

හොර සහතික ඇති සියළුම මන්ත්‍රීවරු ඉල්ලා අස්විය යුතුයි.! – නීතිඥ නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කිරීම හේතුවෙන් කථානායක අශෝක රංවල සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය කාරණයක් බවයි.

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා X සටහනක් තබමින් වැඩිදුරටත් පවසන්නේ, පාරදෘශ්‍යභාවය පවත්වාගෙන යාමේ මාලිමාවේ ප්‍රතිපත්තිවලට අනුකූලව, තම සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ද වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

එමෙන්ම පිරිසුදු පාර්ලිමේන්තුවක් පිළිබඳව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට දැක්මක් ඇති නමුත්, මාලිමාවේ ඇතැම් මන්ත‍්‍රීවරුන් තම සුදුසුකම් පිළිබඳව ජනතාව නොමග යැවීම කනගාටුදායක බව ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ එම X සටහන පහතින්,

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.