Image

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සැලසුම්.!

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවසූවේ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන දඩයමක් බවට අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු අනුව තහවුරු වූ බවයි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරීමට කටයුතු කළද, එම පනත යටතේ ගත යුතු මූලික පියවර කිසිවෙක් ගෙන නොමැති බවට අධිකරණයේ දී අනාවරණය වූ බව ඔහු පවසයි.

එමෙන්ම, ඉදිරි සති දෙක තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමටද රජය සැලසුම් කරමින් සිටිනා බව නීතීඥ මනෝජ් ගමගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.