Image

අපේ ආණ්ඩුවෙන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලනවා.! – නාමල්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු සිදු කළද එහෙත් තවදුරටත් සංවේදී වෙලා ස්වාධීන ඒකකයක් පිහිටුවීමට තිබු බවද ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සදහන් කරයි.

ඉදිරියේ බිහිකරන පොදුජන පෙරමුණ ආණ්ඩුවක් තුළ අනිවාර්යයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ස්වාධීන ඒකකයක් පිහිටුවීමට කටයුතු කරන බවද අපේක්ෂක නාමල් රාජපක්ෂ සදහන් කරයි.

තවද අන්තවාදී පුද්ගලයින් පුනරුත්ථාපන කිරීමට කටයුතු කරන බවත් අන්තවාදී ප්‍රහාර තවදුරටත් මේ රට තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩ තබන්නේ නැති බවද අපේක්ෂක නාමල් රාජපක්ෂ සදහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.