Image

මහ බැංකු අධිපති ගැන තීන්දුවක්…

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

ඔහු එම ධුරය දරුණු දරනු ඇත්තේ ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග කටයුතු අඛණ්ඩ පවත්වා ගැනීම සඳහායි.

ඔහුගේ සහය ඒ සඳහා ලබාගත යුතු මතයේ නව ජනාධිපතිවරයාද සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.